නිහඬ යම නිහඬ බව බිඳින නුඹෙ සුසුම් සර හෙමි හෙමින් දෙකොපුලේ දැවටුණා හොරෙන් මට නෙතට නෙත හමුවුණා ඇගිලි තුඩු දැවටුණා ලොවක තුටු කඳුලු මැද අපට අප හිමි වුණා
-යශෝධා අධිකාරි-
No comments:
Post a Comment