Sunday, July 24, 2016

Ape wage premayak

අපෙ වගේ ප්‍රේමයක් ලොවේ අන් තැනක නෑ නුඹෙන් තොර ලෝකයක් යළිත් මම දකින් නෑ
හිනා වෙන ඇස් වලට කඳුළු නම් දෙන්නෙ නෑ ආදරේ නාමයෙන් නුඹෙන් වෙන් වෙන්නෙ නෑ

වචනයෙන් කියන්නට වචන ගලපන්න බෑ
ඒ තරම් වටින නුඹ අහිමි කරගන්නෙ නෑ
මගේ පණ වගෙයි නුඹ කාටවත් දෙන්නෙ නෑ
ආදරෙයි මියෙන කල් ඒ ඇයිද දන්නෙ නෑ

-යශෝධා අධිකාරි-

No comments:

Post a Comment